මෙහි මිනිස් බව ලත් යම් කෙනෙක් තමන් වෙත පැමිණියවුන්ගේ වුවමනා වටහාගෙන දන් දෙත්ද, මසුරුකම පහකලෝ වෙත්ද, බුදුන් දහම් සඟුන් කෙරෙහි පැහැදී දැඩි ගෞරව ඇත්තාහු වෙත්ද, ඔවුහු යම් තැනක උපදනාහුද, එහි බබළත්.
පූජනීය වන්දනීය ජිනවංශතිස්ස නාහිමියන් විසින් මෙම ඓතිහාසික විහාරස්ථානය සැමට සරණක් වන පුණ්‍ය භූමියක් බවට පත් කර ඇත. කරුණාව මෛත්‍රිය දයාවෙන් පිරුණු උන්වහන්සේගේ හදවත අන් අයට සරණක් වීමට නැමෙන්නේ නිතැතින්මය... උන්වහන්සේ කරන්නාවූ විවිධාකාර පුණ්‍ය කටයුතු වලට අත හිත දෙන්නට ඔබටද මෙසේ අවස්ථාව උදා කර දෙන්නෙමු...
පාසල් උපකරණ බෙදා දීමේ සත්කාරය...
මහා චෛත්‍ය රාජයාණන්වහන්සේ...
නඩත්තු කටයුතු උදෙසා ශක්තියක් වන්න...
දිවිය සරු කරන සත්පුරුෂ ඇසුර...
අරණට රමණීය පොකුණු එකතුවක්...
පෙරකල රහතුන් වැඩසිටි බිමක්...